Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Monday, July 26, 2021

_I Wandered Lonely as a Cloud - William Wordsworth_ පරිවර්තනය_






I Wandered lonely as a cloud 

That Flots on high o'er vales and hills,

When all at once, I saw a crowd 

A host, of golden daffodils;

Beside the lake, beneath the trees 

Fluttering and dancing in the breeze..


ඉබාගාතේ සැරි සරමි මම

පාවෙන වළාවක් ලෙසට

අර පේන කඳු මතින්

දුටිමි රන්වන් පාට ගැන් වූ

ඩැෆෝඩිෆ් මල් කොමළියන්

විල් අසල තුරු අසල

සුළං පොදි අතර නටමින්

පියාඹන අපූරුව


_Stopping by Woods on a Snowy Evening (Robert Fross) - සිංහල පරිවර්තනය_

 


                         








 Whose woods these are, I think I know

His house is in the village through

He will not see me stopping here

To which his woods fill up with snow

 

My little house must think it queer

To stop without a farm house near

Between the woods and frozen lake

The darkest evening of year

 

He gives his harness bells a shake

To ask if there is some mistake

The only other sounds the sweep

Of easy wind and dawning flake

 

The woods are lovely, dark and deep

But I have promises to keep

And miles to go before I sleep

And miles to go before I sleep

 

 

හිම වැටෙන සන්ද්‍යාවක වනපෙතක නැවතීම

මම සිතමි මම දනිමි මේ වනපෙත් කාගේ ද

නිසැකය ඔහු මේ ගම්දොර වැසියෙකි

නොදකීවි ඔහු මගේ මෙහි පැමිණ නැවතීම

හිමවලින් වැසී ගිය වනපෙත දැකීමට

 

මගෙ කුඩා නිවස දෙස පුදුමයෙන් සිතන්නට

නැවතීමකින් තොර ගොවිපළක් අසලට

සීත වුණු විල් හා වනපෙත් අතරමැද

වසරේ අඳුරුතම ගෙවී යන සන්ද්‍යාව

 

ඔහු දුන්න මිහිරිතම සීනු හඞ නාදවෙයි

නන්විධි වරදක් සිදු වී ද විමසන්න

මිහිරි වූ සුළං වැල් අනෙක් නඳ විද ගන්න

වනපෙතින් හමායන මඳ වූ සුළං පොදි

 

වනපෙත් සොදුරුයි අඳුරුයි ගැඹුරුයි

එනමුත් කළ යුතු දේවල් බොහොමයි

නින්දට පෙර මා යා යුතු දුර තිබෙයි

නින්දට පෙර මා යා යුතු දුර තිබෙයි

 

  ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා  පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...