අකුරු දෙක තුන අතින් අල්ලා අම්මා යැයි වචනයක් ලිව්වා
පාසලේ පොත් අකුරු කරවා වාරෙකුත් හෙම නිමා කෙරුවා
සරසවියකට ඇතුල් වීලා එහිත් සිව් වසරක් ම ගෙව්නා
මට නොතේරෙන පුතුට තේරෙන වචන දැන් ඇත එකතු වීලා
ඩේසි මලින් හැඩවුණු බෝතල් - සපත්තු - ඇදුම් ලස්සනයි කියලා පුරසාරම් කිව්වට අපි කොහොමද දන්නෙ ඩේසි මලේ ලස්සන... ලස්සනට පිපිලා ඔහේ පිපිලා පරවෙ...
No comments:
Post a Comment